GUIDE
- slip upload කිරීමේදී images/screenshots upload කරන්න. PDF upload කිරීමෙන් වලකින්න
- යම් ගැටලුවකදී admin සම්බන්ධ කරගැනීමේදී ඔබගේ student ID එක අනිවාර්යයෙන් සඳහන් කරන්න
හැමෝම මේක පොඩි වෙලාවක් අරන් කියවන්න,
- Eduway එක run කරන්න Adminල ලොකු වියදමක් දරනවා,
- Fiber line costs, Server costs, ගොඩක් classes වල fees වගේ සැහෙන වියදමක් තියෙනවා.
අපි අසාදාරන ගානක් ගන්නෙත් නෑ නෙ. එක හින්ද හැමෝම ඒ සුළු ගාන ගෙවලා සම්බන්ධ වෙන්න කියල අපි පොඩි ඉල්ලීමක් කරනවා